Saturday, December 19, 2015

සැටලයිට් චැනල් 3000කටත් වඩා නොමිලේ නරඹන්න



පුදුමයි නෙහ්.ඒත් ඇත්තයි....ඇත්තම කිව්වොත් මේක පුංචිම පුංචි සොෆ්ට්වෙයා එකක්...8MB වගේ තමයි තියෙන්නෙ..එහෙනම් පහළින් දාල තියෙන ලිංක් එකෙන් ගිහින් සොෆ්ට් එක බාගන්නකො...
  මෙතනින් download කරන්න >>>>  Download Setup TV free

ඉන්ස්ටෝල් කරන හැටි කියල දෙන්න ඕන වෙන එකක් නෑ..කවුරුත් දන්නවනෙ සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරන හැටි...හරි ඉන්ස්ටෝල් කරාට පස්සෙ ඩෙක්ස්ටොප් එකට අයිකන් එකක් එයි.ඒක ක්ලික් කරන්න.ඒක ඕපන් උනාට පස්සෙ දකුණු පැත්තෙ තියෙන tv chanel වලින් කැමති එකක් තෝරල දෙන්න.හැබැයි මතක තියා ගන්න.මේ විදිහට බලන්න පුලුවන් වෙන්නෙ ඔයා ඉන්ටනෙට් එකට කනෙක්ට් වෙලානම් විතරයි.

පෝස්ට් එක හොදයි කියල හිතෙනවනම් කමෙන්ට් එකක් දා යන්න.ශෙයා පාරක් දාල යන්නත් අමතක කරන්න එපා.ගැටලු මොනව හරි තියෙනවනම් කියන්න.

No comments:

Post a Comment

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න