Monday, December 21, 2015

ගින්දර වගේ ෆයිල් කොපි කරන්න.(Tera Copy වල අලුත්ම සංස්කරණය)




පීසී එක ෆෝමැට් කරල ටික කාලයක් යනකොට විවිධ හේතූන් නිසා ස්පීඩ් එක අඩු වෙනව කියල කවුරුත් දන්නවනෙ.අපි කම්පියුටරෙන් නිතරම වගේ කරන වැඩක් තමයි කොපි පේස්ට් කරන එක.ෆෝමැට් කරල ටික කාලයක් යද්දි කම්පියුටරේ ස්පීඩ් එක වගේම කොපි පේස්ට් කරන ස්පීඩ් එකත් අඩු වෙනව.විශේෂයෙන්ම පෙන් වල සීඩී වල එහෙම තියෙන ඒව කොපි කරනකොට තමා ගොඩක් ස්පීඩ් අඩු වෙන්නෙ.ඒකට තියෙන හොදම විසදුම තමයි මේ Tera Copy කියන සොෆ්ට්වෙයා එක.සාමාන්‍යෙයන් කම්පියුටරේ කොපි කරනව වගේ පස් හය ගුණයක වේගෙන් ෆයිල්ස් කොපි කරන්න මේකෙන් පුලුවන්.කොපි කරන ෆයිල් එක කොටස් වලට බෙදල පිළිවෙලකට කොපි වීම සිද්ධ වෙනව.එහෙනම් වැඩි කතා ඕන නෑ බාගෙනම බලන්නකො.


(ඩවුන්ලෝඩ් ලිංක් එක ක්ලික් කලාට පස්සෙ එන ඇඩ් පේජ් එකේ තප්පර 5ක් ඉදල Skip Ad කියන එක උඩ ක්ලික් කරන්න)



ඔයාල මේ පෝස්ට් එකෙන් ප්‍රෙයා්ජනයක් ගත්තනම් පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.පුලුවන්නම් ශෙයා පාරකුත් දාන්න)

No comments:

Post a Comment

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න