Monday, December 21, 2015

THE WARD (2010) with Sinhala Subtitles | කාටද පිස්සු? එයාලටද මටද? [සිංහල උපසිරැසි සමඟ]



මේ තමයි  Joan Carpenter ගේ THE WARD නවකතාව අසුරේන් 2010 දි තිරගත කෙරුණ THE WARD කියන ෆිල්ම් එක.මේකත් අමුතුම අවතාර ෆිල්ම් එකක්.හැමදාම බලන අවතාර ෆිල්ම් වගේ නෙවෙයි මේක.මේක ඒවට වඩා ගොඩක් වෙනස්ලු.මම නම් තාම බැලුවේ නෑ.කස්ටිය කියන කතා තමා ඕව.

මේ කතාව පටන් ගන්නව කියන්නෙ ගෙදරින් පැනල යන ගැහැණු ළමයෙක්ව පොලිසියෙන් අල්ල ගන්න එකෙන්.එයාව අරන් යනවලු පිස්සන් කොටුවට.ඉන් පස්සේ එයාව පිස්සන් කොටුවෙන් ඇතුලත් කර ගන්න කොට එයා කියනවා එයාගේ නම ක්‍රිස්ටන් කියලා. එයාව වෙනම හදපු වාට්ටුවකට දාන්නෙ විශේෂ එකකට, එකේදි එයාට හම්බ වෙනවා තව යාළුවො හතර දෙනෙක්. එයාලා තමයි අයිරිස්, සෝයි, එමලි, සේරා, එතැනදී එයාට බොහොම අමුතු භයානක දේවල් වෙන්න ගන්නවා.ක්‍රිස්ටන් ඒවා ගැන හොයනවා. ඒ අතරේ අනික් ගනු ළමයි අතුරුදහන් වෙනවා එක්කෙනා ගානේ.

ඔන්න ඔහොමලු මේ කතාව තියෙන්නෙ.


>>> උපුටා ගැනීම :- Baiscopelk.com <<<

Baiscopelk.com සයිට් එකට ගිහින් ෆිල්ම් එකයි සබ්ටයිටල්ස් ටිකයි ඩවුන්ලෝඩ් කරගන්න.

2 comments:

  1. එළ එළ මචං
    පට්ට ෆිල්ම් එක ඕක

    ReplyDelete
  2. එළ එළ කොල්ලො

    ReplyDelete

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න