Saturday, December 26, 2015

CCTV කැමරා වලින් වෙන රටවල මොනවද වෙන්නෙ කියල බලමුද?




අද මම ඔයාලට කියල දෙන්න යන්නෙ ලෝකෙ එක එක තැන් වල තියෙන CCTV කැමරා වලින් බලන විදිහ.සමහරුන්ට පුදුමත් ඇති.සමහරු දන්නවත් ඇති.නොදන්න කස්ටිය දැනගන්නකො එහෙනම්.මෙන්න මෙහෙමයි මේක කරන්නෙ.

මුලින්ම ගූගල් එකේ සර්ච් කරන්න intitle:axis intitle:"video server" ඔන්න ඔය විදිහට.
ඊට පස්සෙ මේ වගේ රිසල්ට් එකක් එයි.


හරි දැන් ඔයාලට කරන්න තියෙන්නෙ ඔය අඩින් දාල තියෙන රූපෙ වගේ ආපු රිසල්ට් එකින් එක ක්ලික් කරල බලන එක.ඔය රූපෙ අංක 1 2 වලින් පෙන්නල තියෙන ඒව වගේ.දැන් ඔයාලට ලෝකෙ කොහේහරි වෙන දෙයක් බලාගන්න පුලුවන් වේවි.එහෙනම් කරල බලන්නකො.මම කැපුන...



මේ පෝස්ට් එක වැදගත් කියල හිතෙනවනම් පහළින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.

No comments:

Post a Comment

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න