Saturday, December 26, 2015

Trial version software ඕනම කාලයක් පාවිච්චි කරමු




ඔන්න අද මමගෙනාව සුපිරිම භාණ්ඩයක්.ගොඩක් කස්ටියට එන ලෙඩක් තමයි ට්‍රයල් වර්ෂන් සොෆ්ට්වෙයා.ඔන්න එහෙනං ඒ කරදරෙත් ඉවරයි කියල හිතා ගන්නකො.

මේක පොඩි සොෆ්ට්වෙයා එකක්.ගොඩක් ට්‍රයල් සොෆ්ට් තියෙන්නෙ දවස් 10, 20, 30 වගේ කාලයක්නෙ.මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් ට්‍රයල් ඒව ජිවිත කාලෙටම උනත් තියා ගන්න.මේ සොෆ්ට් එකේ නම තමයි Time Stoper.


අපි trial software  එකක් දාගත්තහම වෙන්නේ එක අපේ systems registry එකත් එක්ක compare වෙලා ඒ කියන්නේ  දැන් තියන වෙලාව හා දිනය එක්ක trial  registry එක වෙලාව හා දිනය එතකොට තම ඔය කියන Trial period එක සැකසෙන්නේ...එතකොට Trial period එක ඉවර උනාම ඔයාව block කරනවා අන්න ඕක තම මෙච්චර කල් අපිට උනේ....

 

 

 


අවවාදයි :-  ඔයාල patch කරපු  trial version එකෙන් හදන desktop shortcut එකම තම ඔය එක පාවිච්චිකරනකොට choose කරන්න ඕන.. නැත්තම් trial එක බලන් ඉද්දි ඉවර වෙනවා හොදේ...ඒ වගේම ඔයාගේ ඒ software  එකෙන් හදපු හැම shortcut එකක්ම delete  කරන්න ඕන

 එහෙනං බාගෙනම බලන්නකො

2 comments:

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න