බ්ලොගයේ නඩත්තු කටයුතු කරගෙන යාම සදහා AD එකක් Click කරමින් අපට සහය වන්න!

ලේසියෙන්ම Android App එකක් හදමු.

මේක තමයි අපේ බ්ලොග් එකේ පළවෙනි ලිපිය.පළවෙනි ලිපියෙන් ඔයාලට වැදගත් දෙයක් දෙන්න ඕන කියල හිතුන.
මම දැන් ඔයාලට කියන්න යන්නෙ විනාඩි 2න් Android App එකක් හදා ගන්න විදිහ.මේක හදන්න
තියෙන්නෙ ඔන්ලයින් වෙබ්සයිට් එකකින්.අපි හදනව කිවුවට ඇප් එක හදන්නෙ අපි නෙවේ.අපි ඇප් එකේ විස්තර ටික දුන්නම එයාල ඒක හදල දෙනව.ඇප් එකක් හදනව කිවුවම ඔයාල බලයි මොන ඇප් එකක්ද හදන්නෙ කියල.මේකෙන් එක එක වර්ගෙ ඇප්ස් හදන්න පුලුවන්.ඔයාට බ්ලොග්/වෙබ් එකක් තියෙනවනම් ඒවටත් ඇප් හදන්න පුලුවන්.මැසෙන්ජර් ඇප් හදන්න පුලුවන්.ඉන්ටනෙට් බ්‍රව්සර් හදන්න පුලුවන්.එහෙනම් මුලින්ම සයිට් එකට ගිහින් ඉන්නකො.
http://www.appsgeyser.com/create/start/

ඕකට ගියාම පහළින් දාල තියෙනව වගේ කැටගරි ටිකක් පෙන්නයි.එතනින් ඔයාට හදන්න ඕන ඇප් වර්ගෙ තෝරල ඇප් එකේ විස්තර ටික දෙන්න.ඊට පස්සෙ පබ්ලිෂ් කරන්න.

මම මේක හදන හැටි විස්තර කරල කිව්වෙ නැත්තෙ මේක හදන්න හරිම ලේසි නිසා.දන්නැති කෙනෙක්ට වුනත් ලේසියෙන්ම ඇප් එකක් හදන්න පුලුවන්.

පෝස්ට් එක වටිනව කියල හිතෙනවනම් කමෙන්ට් එකකුත් දාලම යන්න.

First

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න EmoticonEmoticon