බ්ලොගයේ නඩත්තු කටයුතු කරගෙන යාම සදහා AD එකක් Click කරමින් අපට සහය වන්න!

සල්ලි ගෙවල ගන්න ඕන Apps නොමිලේ බාගමු.(For Android phone)




අදත් ගෙනාව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් තියෙන අයට පොඩි ට්‍රික්ස් කෑල්ලත්.මේකත් ඇවිල්ල ගොඩාක් වටිනා කියන පෝස්ට් එකක්.හැබැයි ගොඩක් බ්ලොග්සයිට් වල මේ පෝස්ට් එක කලින් දාල තියෙනව.ඒත් මම ඒක මගේ බ්ලොග් එකේ ආයිත් දාන්නෙ දන්නෙ නැති අයට දැනගන්න කියල.

ඔයාල දන්නව ඇතිනෙ ගොඩක් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් අපි සල්ලි දීල ගන්න ඕන ඒව කියල.අද මම කියන්න යන්නෙ ඒ සල්ලි දීල ගන්න ඕන ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නොමිලේ ගන්න විදිහ.මේක ඇප් එකක්.කොහෙවත් රෙජිස්ටර් වෙන්න ඕනත් නෑ.මේක ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරල අපිට ඕන ඇන්ඩ්‍රොයිට් ඇප් ටික බාගන්නයි තියෙන්නෙ.ආ...ඇප් එකේ නම කියන්න බැරි වුනානෙ.මේකෙ නම තමයි Black mart alpha.ඔන්න ස්ක්‍රීන්ෂොට් දෙකකුත් දැම්ම.බාගෙනම බලන්නකො.(Direct Download)






Previous
Next Post »

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න EmoticonEmoticon