බ්ලොගයේ නඩත්තු කටයුතු කරගෙන යාම සදහා AD එකක් Click කරමින් අපට සහය වන්න!

Notepad කරන්න පුලුවන් වැඩ 3ක්




අද ඔයාලට මම ගෙනාවෙ ඔයාගෙ කම්පියුටරේ තියෙන නෝට් පෑඩ් එකෙන් කරන්න පුලුවන් වැඩ 3ක්.ගොඩක් කස්ටිය මේව ගැන දන්නව ඇති.දන්නෙ නැති කස්ටිය දැන් දැනගන්නකො.හැබැයි ඉතින් ප්‍රෙයා්ජනවත් වැඩ නම් නෙවෙයි.නිකං ආතල් එකට කරන වැඩ ටිකක්.කමක් නෑ ඉතින් ඕවත් දැනගන්න එපැයි.කරලම බලන්නකො.

#පළවෙනි එක

මුලින්ම Notepad එක ඕපන් කරගන්නකො.ඊට පස්සෙ ඔය පහළින් දාල තියෙන කෝඩ් එක Notepad එකට කොපි කරල කැමති නමක් දීල File extention එක විදිහට .bat කියල දාල කැමති තැනකින් සේව් කරන්න.සේව් කරපු ෆයිල් එක දැන් ඕපන් කරල බලන්නකො දැන් මොකද්ද වෙන්නෙ කියල.

@echo off
color 02
:tricks
echo %random%%random%%random%%random%%random%%random%%random%%random%
goto tricks


#දෙවෙනි එක

notepad එක OPEn කරගන්න.කලින් වගේම මේ කෝඩ් එකත් නෝට් පෑඩ් එකට කොපි කරගෙන .vbs ෆයිල් එකක් විදිහට සේව් කරගන්න.දැන් කී බෝඩ් එක දිහා බලන්නකො.

 Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"

loop


#තුන් වෙනි එක

 මේකත් කරන්න තියෙන්නෙ කලින් වගේම තමා.මේ කෝඩ් එකත් නෝට් පෑඩ් එකට කොපි කරල .bat ෆයිල් එකක් විදිහට සේව් කරගන්න.බලන්නකො මොකද්ද වෙන්නෙ කියල.ඕකෙ * සළකුණෙන් දකුණු පැත්තෙ ටයිප් කරල තියෙන වාක්‍ය වෙනස් කරලත් බලන්න මොකද්ද වෙන්නෙ කියල.

@ECHO off
:Begin
msg * Hi
msg * Are you having fun?
msg * I am!

msg * Lets have fun together!
msg * Because you have been o-w-n-e-d

GOTO BEGIN


Previous
Next Post »

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න EmoticonEmoticon