බ්ලොගයේ නඩත්තු කටයුතු කරගෙන යාම සදහා AD එකක් Click කරමින් අපට සහය වන්න!

හොදම URL Shortner වෙබ්සයිට් 5ක්




වෙබ්/බ්ලොග් අඩවි කරන අය නම් දන්නව ඇති මේ URL Shortner Website කියන්නෙ මොනවටද කියල.ඇත්තටම මේ වෙබ්සයිට් වලින් කෙරෙන්නෙ අපට ඕන කරන ලිංක් එකක් කෙටි කරල දෙන එක.අපි එයාලට ලිංක් එක දුන්නම එයාල ඒක අපිට කෙටි කරල දෙනව.හැබැයි එයාල අපිට යම් මුදලකුත් ගෙවනව.පහළින් දාල තියෙන්නෙ ඒ සයිට් ගැන විස්තර තමයි.

1.Shorte.st
  • Payment Method: Paypal or Payoneer
  • Minimum Payout: 5$ through Paypal or 20$ through Payoneer
  • Referral Earnings Rate: 20% commission on referrals - lifetime
  • Alexa Rank (Global): 8,509
  • Link: Register for Shorte.st account.


2.Bc.vc
  • Referral : 10% Commission for Lifetime.
  • Minimum Payout: 10$ Through Paypal or IBANN
  • Alexa Rank (Global): 2,582
  • Link: Join Bc.vc here.
3.AdF.ly
  • Payment Method: Minimum Payout 5$ by Paypal, Payza or AlertPay
  • Referral Earnings Rate: 20% Earnings For Lifetime. 
  • Alexa Rank (Global): 165. 
  • Link: Register on Adf.lf
4.Linkshrink.Net
  • Referral Earnings Rate: 10% Earning for Lifetime.
  • Payout Option: Paypal or Payza
  • Alexa Rank (Global): 4,980
  • Link: Join LinkShrink.

5.Linkbucks
  • Referral Earning Rate: 20% Commision for Life Time.
  • Payment Option: PayPal or Payoneer.
  • Alexa Rank (Global): 1,038
  • Link: Register on Linkbucks.



මේ පෝස්ට් එකෙන් ඔයාල ප්‍රෙයා්ජනයක් වුනා නම් පහළින් කමෙන්ට් එකක‍් දාල යන්න.







Previous
Next Post »

ඔයාලගෙ වටිනා අදහස් පහළින් කොටල යන්න EmoticonEmoticon